එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ජාත්‍යන්තර විරෝධය-ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනකුටත් තුවාල

දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සෙබළුන්ට එරෙහිව ඊශ්‍රායල හමුදාවෙන් එල්ලවූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 40කින් නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නිවේදන නිකුත් කර ඇත්තේ පසුගියදා දකුණු ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව රැඳී…