Category Foreign News

ඉල්ලා අස්වූ බංග්ලාදේශ අගමැතිනිය හමුදා හෙලිකොප්ටරයකින් ඩකා ප්‍රාන්තයට

බංග්ලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ ෂෙයික් හසීනා හමුදා හෙලිකොප්ටරයකින් ඩකා ප්‍රාන්ත අගනුවරෙන් පිටත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 76 හැවිරිදි හසීනා ඉන්දියාවේ ආරක්ෂිත ස්ථානයකට ඔවුන් යාමට ඉඩ ඇති බව වාර්තා වේ. ඇයගේ පක්ෂයේ අවාමි ලීගයේ ආධාරකරුවන් සහ ඇයට ඉවත්…

හසීනා රටින් පලා යද්දී විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවත් අල්ලති -සන්සුන් වන්නැයි හමුදාපති ජනතාවගෙන් ඉල්ලයි

ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සරසවි සිසුන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඩකා අගනුවර අගමැති නිල නිවෙස වටකිරීමෙන් පසු අගමැතිනි ශෙයික් හසීනා තනතුරින් ඉවත් වී ආරක්ෂිත ස්ථානයක් සොයා රටින් පලා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ දහවල් ලක්ෂ 4කට…

ඉරාන නියෝජිතයොත් කුලියට අරන් බ්‍රිතාන්‍යයේ දි ටෙලිග්‍රාෆ් හෙළිදරව් කරයි

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මායිල් හනියා ඝාතනය කිරීමට ඉරානයේ ටෙහෙරාන් නුවර ඔහු රැඳී සිටි ගොඩනැඟිල්ලේ කාමර තුනක බෝම්බ අටවා ඇත්තේ මාස දෙකකට පෙර බවත්, එය විදෙස් රටක සිට දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරීමට තරම් අති නවීන තාක්ෂණයෙන් යුතු බෝම්බ තුනක් බවත්…

බංග්ලාදේශ අගමැතිනි ඉල්ලා අස්වීමත් සමග අන්තර්වාර රජයක් පිහිටුවීමට සැරසෙයි

බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් ස්ථාපිත කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල් වේකර්-උස්-සමන් (Waker-Us-Zaman) පවසා ඇති බව විදෙස් වාර්තා පවසනවා ඒ එරට අගමැතිනි, ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී සිය සහෝදරිය සමඟ හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාව බලා පිටත්ව යාම හේතුවෙන් විදෙස් මාධ්‍ය වාර්තා…

එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් අද (05) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 55වැනි වියේ පසුවුණි. 2022 වසරේ සිට “බරපතල රෝගාබාධයක්” සමඟ පීඩා විදිමින් සිටි ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. එංගලන්තයෙන්…

බංග්ලාදේශ අගමැතිනිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි -රටින් පලා යයි

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එමෙන්ම ඇය එරට අගනුවර වන ඩකා නුවරින් ඉවත්වී ඇති බවට වාර්තා පළවන බවයි BBC පුවත් සේවය පවසන්නේ. ඒ අනුව ඇය ඉන්දියාවේ අගර්තාලා නගරයට සිය සහෝදරිය සමග හෙලිකොප්ටරයකින් පිටත්ව ගොස් ඇති…

නොසන්සුන් වූ බ්‍රිතාන්‍යය – සංක්‍රමණිකයින්ට පහරදෙමින් වීථි පුරා විරෝධතා

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් විසින් හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ, මේ වන විට එරට තුළ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් වූ විරෝධතාකරුවන්, දේපලවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට ද පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන්…

යුක්‍රේන හමුදා ප්‍රහාරයකින් රුසියානු සබ්මැරීනයක් විනාශ වෙයි

ක්‍රිමියා අර්ධද්වීපයේ වරායක නැංගුරම් ලා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසනවා. 2014 දී දියත් කරන ලද ‘Rostov-on-Don’ නමැති එම ප්‍රහාරක සබ්මැරීනය වෙත මිසයිල ප්‍රහාරයක් මෙලෙස එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයට ලක්වූ සබ්මැරීනය දියේ ගිලී…

සෝමාලියාවේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 32ක් මරුට

සෝමාලියාවේ මොගඩිෂු (Mogadishu) අගනුවර වෙරළ තීරයක් ඉලක්ක කර ගනිමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එම ප්‍රහාරයෙන් 63 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි මෙම ප්‍රහාරය…

ලොව සංචා­ර­ක­යන්ට අව­දා­නම් නග­රය වෙනි­සි­යු­ලාවේ, දෙවැනි නග­රය පාකි­ස්තා­නයේ | ෆෝබ්ස් සඟ­රාව කියයි

ජාත්‍ය­න්තර ෆෝබ්ස් සඟ­රාවේ ලැයි­ස්තු­වට අනුව පාකි­ස්තා­නයේ කරච්චි නුවර විදේ­ශි­ක­යන්ට අව­දා­න­මක් ඇති ලොව දෙවැනි නග­රය බවට පත් වී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය ජූලි මස 11 වැනිදා නිකුත් කර ඇති ෆෝබ්ස් නව­තම ලැයි­ස්තු­වට අනුව එම වර්ගී­ක­ර­ණය සිදු කර…