Category Foreign News

හිස්බුල්ලා සංවි­ධා­නය ඉලක්ක කර­ගත් පේජර් යන්ත්‍ර පිපු­රු­ම­කින් 12ක් මරුට-ඉරාන තානා­පති ඇතුළු 2750කට තුවාල

ඊශ්‍රා­ය­ලය සමඟ යුද වැදී සිටින හිස්බුල්ලා සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් බහු­ලව භාවිත කරන ‘පේජර්‘ කෙටි පණි­විඩ යන්ත්‍ර තොග­යක් එක­වර පුපුරා යෑමෙන් එම සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු ඇතුළු 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්ව­රුවේ දකුණු ලෙබ­න­න­යේදී මේ විස්ම­ය­ජ­නක පේජර්…

පාකි­ස්තා­නයේ දේශීය ණය මාස­යක් ඇතු­ළත රු.බිලි­යන 537කින් ඉහ­ළට

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය පැකේ­ජය සම්බ­න්ධව මෙතෙක් සාර්ථක ප්‍රති­ඵල නොලැ­බීම හේතු­වෙන් ලබන වසරේ ආදා­යම් විය­දම් පර­ත­රය පියවා ගැනීම සඳහා පාකි­ස්තාන රුපි­යල් ට්‍රිලි­යන 9.3ක දේශීය ණය ඇස්ත­මේ­න්තු­වක් සකස් කිරී­මට රජ­යට සිදුවී ඇතැයි එරට ‘ඩෝන්‘ පුවත් සේවය වාර්තා කළේය. මේ තත්ත්වය මත…

දැඩි ආපදාවන්ගෙන් බැට කන මධ්‍යම යුරෝපය

මධ්‍යම යුරෝපයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටවල් හතරකින් මෙම මරණ වාර්තා වී ඇති අතර දරුණු ගංවතුර තත්ත්වයන් නිසා ඔස්ට්‍රියාව, චෙක් ජනරජය, හංගේරියාව, රුමේනියාව සහ ස්ලෝවැකියාව යන රටවල දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි…

Nipah වෛරසයෙන් කේරළයේ අයෙක් මරුට

Nipah වෛරසයෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 24 හැවිරිදි සිසුවෙක් මිය ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ජුලි මාසයෙන් පසු කේරළයේ නිපා රෝගයෙන් සිදුවූ දෙවන මරණය මෙය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් Nipah ප්‍රමුඛ රෝග කාරකයක් ලෙස වර්ගීකරණය කර ඇත්තේ…

පාකිස්තානයේ අස්ථාවරභාවය අමෙරිකාවේ අවධානයට

වර්තමානයේ පාකිස්තානයේ ක්ෂේත්‍ර ගණනාවක උද්ගත වී ඇති අස්ථාවරභාවය පිළිබඳ අමෙරිකාවේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වත්මන් පාකිස්තානයේ අස්ථාවරභාවය වර්ධනය වෙමින් පවතින්නේ දැයි අමෙරිකාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන සල්මේ කලිල්සාඩ් පසුගියදා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ප්‍රශ්න…

හිඟ වැටුප් ඉල්ලා බංගලි ඇඟලුම් සේවකයෝ අධිවේගී මාර්ගය හරස් කරති

බංග්ලාදේශයේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක සේවක පිරිසක් හිඟ වැටුප් ඉල්ලා එරට ගාසිපූර් නුවර ඩකා – මයිමෙන්සිං අධිවේගී මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. සීසන්ස් ඩ්‍රෙසසස් නමැති එම ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 500කට අධික පිරිසක් අධිවේගී මාර්ගය…

විශ්වවිද්‍යාල දේශපාලනය තහනම් කරන්නැයි ඩකා නුවර සිසුන් විරෝධතාවක

විශ්වවිද්‍යාල තුළ දේශපාලනය තහනම් කරන ලෙස ඉල්ලා බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිල් දෙකකට බෙදීමෙන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද…

ගංවතුරෙන් පෝලන්තයට සහ ඔස්ට්‍රියාවට බලපෑම්

මධ්‍යම යුරෝපයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පෝලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවල ගංවතුර තත්ත්වයන් හටගෙන තිබෙනවා. මේ වනවිට පෝලන්තයේ එක් අයෙකු ආපදා තත්ත්වය හේතුවෙන් මියගොස් ඇති අතර ඔහු ආපදා සහන කණ්ඩායමක සාමාජිකයෙකු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින ආපදා තත්ත්වය…

ට්‍රම්ප්ට වෙඩි තැබූ සැකකරු අල්ලයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆ්ලොරීඩා හිදී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ අතර එහිදී ට්‍රම්ප් දිවි බේරා ගැනීමට සමත් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රීඩා කරන ස්ථානයට ඉදිරියෙන් ගොල්ෆ් පිටියේ පඳුරු අතර ඒ.කේ. 47 වර්ගයේ…

ආර්ථික අර්බුදය මැද විදෙස් ආයෝජකයෝ පාකිස්තානය හැර යති

වර්තමානයේ පාකිස්තානයේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විදේශීය ආයෝජකයන් සහ බහුජාතික සමාගම් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය උපායමාර්ගික සැලසුම්කරණයට සහ ආර්ථික ආයෝජනයට තවදුරටත් පාකිස්තාන රජය වෙතින් කිසිදු සැලසුමක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විදේශීය ව්‍යාපාරික ප්‍රජාව රජය කෙරෙහි…