Category Foreign News

රතු මුහුදේ අනතුරට ලක් වූ සංචාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ පුද්ගලයෝ 16ක් සොයා මෙහෙයුම්

රතු මුහුදේදී අනතුරට පත්වූ සංචාරක යාත්‍රාවකින් අතුරුදන්වූ බව කියන පුද්ගලයන් 16 දෙනකු සොයා දෙවැනි දිනයටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංචාරකයන් 44 දෙනකු රැගත් එම සංචාරක යාත්‍රාව පෙරේදා අනතුරට ලක්වූ රතු මුහුදේ ගිලී ගිය බවත්, ඊජිප්තු බලධාරීන්…

ඉම්රාන්ට නිදහස ඉල්ලා ඉස්ලාමාබාද් පැමිණි විරෝධතාකරුවන් පොලීසිය අතර ගැටුමෙන් 6ක් මරුට- අගනුවර ආරක්ෂාවට යුද හමුදාව කැඳවයි

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් එරට දසදෙසින් පැමිණි ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගොස් ඇත්තේ පැරාමිලිටරි…

ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි

චීනය ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය තහවුරු කිරීමට අඛණ්ඩ ව දායක වන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ බෙයිජිං හි පැවැත්වෙන චීන ජාත්‍යන්තර සැපයුම්දාමය තහවුරු කිරීමේ 2 වන ප්‍රදර්ශනයට එක්ව සිටින ව්‍යවසායයන්හි නියෝජිත පිරිස සමග…

ඉම්රාන්ට නිද­හස ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත ජන­තාව අග­නු­ව­රට ළඟා වෙති-විරෝ­ධතා රැලි­යට ඉම්රාන්ගේ බිරි­යත් එක් වෙයි

විරෝ­ධ­තා­ක­රු­වන් හාර­ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් අත්අ­ඩං­ගු­වට ඉස්ලා­මා­බාද් ආර­ක්ෂා­වට අති­වි­ශාල හමුදා බළ­ඇ­ණි­යක් සිර­ගත කර සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන් නිද­හස් කරන ලෙස රජ­යට බල කර­මින් ලක්ෂ සංඛ්‍යාත ජන­තාව දස­දෙ­සින් ඉස්ලා­මා­බාද් අග­නු­ව­රට ඇතු­ළු­ වෙ­මින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන්ගේ ටෙහ්රීකි…

මුම්බායි ත්‍රස්ත ප්‍රහා­ර­යට වසර 16යි

අමෙ­රි­කා­නු­වන් 6 දෙනෙක් ඇතු­ළුව පුද්ග­ල­යන් 166 දෙන­කුට මරු කැඳ­ව­මින් වසර 2008 නොවැ­ම්බ­රයේ 26 වැනිදා ඉන්දි­යාවේ මුම්බායි නුවර ත්‍රස්ත ප්‍රහා­ර­යට අදට වසර 16ක් සපි­රෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහා­රය එල්ල කළ පාකි­ස්තා­නයේ ලෂ්කරි ටයිබා ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් 9 දෙනකු ද…

ගෝලීය ගැටු­ම්ව­ලින් ආසි­යා­තික රට­ව­ලට වැඩි බල­පෑම්-අග­මැති මෝදි G20 සමු­ළු­වේදී කියයි

ගෝලීය ගැටුම් හේතු­වෙන් ආහාර, ඉන්ධන හා පොහොර අර්බු­දය ගෝලීය දකුණේ රට­වල් සඳහා වඩාත් අහි­ත­කර ලෙස බල­පාන බවත්, දරි­ද්‍ර­තා­වට එරෙ­හිව ගෝලීය සන්ධා­න­යක් ලෙස කට­යුතු කිරී­මට ඉන්දි­යාව නිර­තු­රු­වම සෙසු රට­වල් සමඟ අත්වැල් බැඳ­ගන්නා බවත් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි G20 ජාත්‍ය­න්තර සමු­ළු­වේදී ප්‍රකාශ…

ඉම්රාන්ට නිදහස ඉල්ලා ආධාරකරුවෝ දසදෙසින් ඉස්ලාමාබාද් නුවරට-අගනුවර වසා දැමීමට – අන්තර්ජාලය අත්හිටුවීමට පියවර

සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු විපක්ෂයේ දහස් සංඛ්‍යාත ජනතාව පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දක්වා පා ගමනක් සංවිධානය කිරීම හේතුවෙන් අගනුවර වසා දැමීමටත්, අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය පියවර…

‘මිස්ටර් වර්ල්ඩ්’ කිරුළ පුවර්ටෝ රිකෝ රාජ්‍යයට සම්මාන ද්විත්වයක් දිනූ මේඝ සූරියආරච්චි-අවසන් 10 දෙනා අතරට එක් වූ පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

ලෝක රූ රැජන තරගයට සමගාමීව එම සංවිධානය විසින් පවත්වනු ලබන ‘මිස්ටර් වර්ල්ඩ්’ කඩවසම් තරුණයා තරගයේ කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ ඩැනියෙල් මෙජියා සමත් වෙද්දී ශ්‍රී ලංකාවෙන් තරගයට ඉදිරිපත් වූ මේඝ සූරියආරච්චි ජනතාවගේ තේරීම සම්මානය අත්කර ගැනීමට සමත් වූ බව…

නෙතන්යාහුගේ ජාත්‍යන්තර වරෙන්තුව බ්‍රිතාන්‍යයේදීත් වලංගුයි

ගාසා තීරයේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බැවින් ඔහුට බ්‍රිතාන්‍ය භූමියට ඇතුළුවිය නොහැකි බවත්, එසේ වුවහොත් ඔහු අත්අඩංගුවට පත්වනු ඇති බවත් බ්‍රිතාන්‍යය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…

ස්වාභාවික කෙසෙල් ගෙඩියේ කලා නිර්මාණය නිව්යෝර්ක් නුවරදී ඩොලර් මිලියන 6.2කට අලෙවි වෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පසුගියදා පැවති කලා නිර්මාණ වෙන්දේසියකදී බිත්තියකට අලවා තිබූ කෙසෙල් කලා කෘතියක් අමෙරිකානු ඩොලර් මිලියන 6.24ක විශාල මුදලකට අලෙවි වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙන්දේසි භූමියේ බිත්තියක ටේප් පටියක ආධාරයෙන් අලවා තිබූ එම ස්වාභාවික කෙසෙල් ගෙඩිය ලෝක…