අඩි තිස්දහසක් ඉහළින් ගිය ගුවන්යානයේ දොරටු හැරීමට මගියෙක් උත්සාහ කරයි

කළහකාරී ලෙස හැසිරුණු කැනේඩියානු මගියකු අඩි තිස්දහසක් ඉහළින් පියාසර කරමින් තිබූ එයාර් අමෙරිකා ගුවන්යානයක දොරටුව හැරීමට උත්සාහ ගැනීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ මිල්වූකි නුවර සිට ඩලාස් නුවර දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන්යානයේදී එම සිදුවීම වාර්තා වූ බවත්…