ජපානයේ ඉසු දූපත්වල ප්‍රභල භූකම්පනයක්
අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අද (24) ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට සුනාමි උපදේශන නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චීන ජනගහනයෙන් 37%ක් සථූලත්වයට පත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකින් අනාවරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත කාලයේ චීනයේ උද්ගත වී ඇති ආර්ථික ගැටලු මධ්‍යයේ ජනගහනයෙන් තුනෙක් එකක් ස්ථුලත්වයට පත්වීම විමතිය දනවනසුලු හෙළිදරව්වක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…
එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර…
අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් ජපානයේ නගර දෙකකට එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව වජිමා සහ සුසු යන නගර සඳහා මෙලෙස අනතුරු අඟවා ඇති අතර ඒවායෙහි ජීවත් වන 30,000 දෙනෙකුට පමණ ඉවත් වන ලෙස…
බංග්ලාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය…
බංග්ලාදේශයේ රාජ්ෂාහි විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය පීඨයේ මහාචාර්යවරියන් දෙදෙනකු සේවයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් ඊයේ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බව බංග්ලාදේශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. රාජ්ෂාහි විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කළ සිසුන් පසුව පාගමනින් මනෝවෛද්‍ය පීඨය…
අන්තර්වාර රජය බලයට පත්වී මාසයකට අධික කාලයක් ගතවූවද, මෙතෙක් මහමැතිවරණ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමට අසමත්වීම අභියෝගයට ලක් කරමින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ඩකා අගනුවර දැවැන්ත විරෝධතාවක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. වහාම ක්‍රියාත්මක වන පරිදි මහමැතිවරණයක් කැඳවා රටේ…
රැහැන් රහිත සන්නිවේදන උපාංගවල දෙවන පිපිරීම් රැල්ලෙන් ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් 450කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව, හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම විසින් භාවිත කරන ලද වෝකි ටෝකි මෙසේ පුපුරුවා හැරීම…
හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දියාවේ රැඳී සිටින තුරු දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළක්වන ලෙස බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශෙයික් හසීනා මේ වන විට මාසයකට වැඩි කාලයක් පුරා ඉන්දියාවේ…
පාකිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විවිධ වෘත්තිකවේදීන් ඇතුළුව මිලියන 13.53කට වැඩි පුද්ගලයන් පිරිසක් රට හැර ගොස් ඇතැයි පාකිස්තාන ආර්ථික සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ අප්‍රේල් මාසය වනවිට එක්රැස් කරනු ලැබූ…