Category Foreign News

මරා­ගෙන මැරෙන බෝම්බ­ය­කින් ඇෆ්ගන් ඇමැ­ති­ව­ර­යෙක් මරු දකී

ඇෆ්ග­නි­ස්තා­නයේ කාබුල් අග­නු­වර ඊයේ සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­ය­කින් එර­ට­ ස­ර­ණා­ගත කට­යුතු ඇමැති කලීල් හාකානි ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තලේ­බාන් රජයේ අභ්‍ය­න්තර කට­යුතු ඇමැති සිරා­ජු­ඩීන් හකා­නිගේ ඥාති­යකු වන බවත් වාර්තා වේ.  මරා­ගෙන මැරෙන බෝම්බ­කරු අමු­ත්තකු ලෙස වෙස්…

සික් ආග­මික ග්‍රන්ථ­යට අප­හාස කළ පාකි­ස්තා­නුවා ඔස්ට්‍රේ­ලි­යා­වෙන් නෙර­පයි

සික් ජාති­ක­යන්ගේ ගුට්කා සහීබ් ශුද්ධ වූ ආග­මික ග්‍රන්ථ­යට අප­හාස කළ බවට චෝදනා ලැබූ පාකි­ස්තානු ජාති­ක­යකු ඔස්ට්‍රේ­ලි­යා­වෙන් පිටු­ව­හල් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කයි­සර් හයාට් නමැති 21 හැවි­රිදි පාකි­ස්තාන ජාති­කයා ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සික් ජාති­ක­යන්ගේ ශුද්ධවූ ග්‍රන්ථ­යට අප­හාස කර­මින්…

චීනයේ මහ­ජන ආර­ක්ෂා­වට පාසල් හා සාප්පු සංකීර්ණ අවට මාර්ග බාධක වැඩි කරයි

චීනයේ ජන­තාව දැඩි කම්ප­න­යට ලක් කර­මින් පසු­ගිය දින කිහි­පයේ එරට විවිධ පළා­ත්වල පාසල් සහ සාප්පු සංකීර්ණ ඇතුළු ජන­තාව ගැව­සෙන ස්ථාන­ව­ලට රථ­වා­හන කඩා වැදීමේ සිදු­වීම් සහ තවත් ප්‍රච­ණ්ඩ­කාරී සිදු­වීම් සැල­කි­ල්ලට ගෙන පොදු ස්ථාන­වල රථ­වා­හන ආර­ක්ෂක බාධක ඉහළ දැමී­මට චීන රජය පිය­වර…

භූතා­නයේ රජු ඉන්දි­යාවේ සංචා­ර­යක

රාජ්‍ය­තා­න්ත්‍රික සහ ආර්ථික ඇතුළු සියලු ආකා­රයේ සබ­ඳතා ශක්ති­මත් කර­ගැ­නීම සඳහා භූතා­නයේ රජු ජිග්මි කේසාර් නම්ගිල් ඉන්දි­යාවේ දෙදින සංචා­ර­යක නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. භූතාන රැජන ජෙට්සුන් පේමා ද එක්වූ එම සංචා­ර­යේදී ජල­ වි­දුලි බලා­ගාර, නාග­රික සංව­ර්ධන, අන්ත­ර්ජාල පහ­සු­කම්,…

පාකි­ස්තා­නයේ දිස්ත්‍රික් 14කට පෝලියෝ වයි­ර­සය පැති­රෙයි

පාකි­ස්තා­නයේ දිස්ත්‍රික්ක 14කට පෝලියෝ වයි­ර­සය ව්‍යාප්ත වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආය­ත­නය තහ­වුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම සිය­ලුම දිස්ත්‍රි­ක්ක­වල පෝලියෝ වයි­ර­සය ඉතා අව­දා­නම් තත්ත්ව­යක පව­තින බව පළාත් රැස­කින් ලබා­ගත් පරි­ක්ෂණ සාම්පල් මඟින් අනා­ව­ර­ණය වී ඇතැයි ද…

ජනපති ගිය පසුව සිරියාවට සිරියාවයි

සිරියානු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසු එරට ජනතාව ස්ථාවරත්වය සහ සන්සුන් කාරී වාතාවරණය භුක්ති විඳීමට අවස්ථාව ලැබී ඇතැයි නව බාරකාර රජයේ අගමැති මොහොමඩ් අල්-බෂීර් පවසයි. සිරියාවේ නව අගමැති ධුරයට පත්ව සිටින, වයඹදිග කැරලිකාර කණ්ඩායමේ නායක මොහොමඩ් අල්-බෂීර්ට, එරට අනෙකුත් කැරලිකාර…

අබිරහස් රෝගයකින් කොංගෝවේ 31ක් මරුට

කොංගෝ ජනරජයේ පුද්ගලයන් 400කට වැඩි පිරිසක් අබිරහස් රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇතැයි ද, 31 දෙනකු දැනටමත් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘එක්ස්‘ නමින් දැනට හඳුන්වා දී ඇති එම රෝගී තත්ත්වය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානයෙන් පසුවන…

අමෙරිකානු අභියාචනාධිකරණය ටික්ටොක් තහනම තහවුරු කරයි

ජාත්‍යන්තර සමාජ මාධ්‍යජාලා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ ටික්ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාව තුළ තහනම් කිරීමේ නීතිය වොෂින්ටන් නුවර අභියාචනාධිකරණය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත වසරවලදී ගෝලීය වශයෙන් සැලකිය යුතු අන්දමින් ව්‍යාප්තවූ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමෙන් මිලියන 170කට…

ලූලාට මොළයේ සැත්කමක්

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා රෝහල්ගත කළ බවත්, ඔහුට මොළයේ හදිසි සැත්කමක් සිදු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රෝහල්ගත කළ ජනාධිපතිවරයාගේ හිස් කබලේ රුධිර වහනයක් සිදුවන බව පරීක්ෂණ මඟින් සොයා ගැනීමත් සමඟ එම සැත්කම සිදු කිරිමට වෛද්‍යවරු පියවර…

සිරියාව අත්කරගත් කැරැලිකාර කණ්ඩායමේ නායකයා ජාතිය අමතයි-ඉරානයට, අමෙරිකාවට සහ ඊශ්‍රායලයටත් අනතුරු අඟවයි

සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක 42 හැවිරිදි අබු මොහොමඩ් අල් ජොලානි ඉරානයට මින් ඉදිරියට අන්තවාදය ව්‍යාප්ත කිරීමට සිරියාව…