චීනයේ ‘Tansuo 3’විද්‍යා ගවේෂණ නෞකාවේ මංගල ගමන මෙන්න

චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව ඊයේ(26) චීනයේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල යාත්‍රාකරණය ආරම්භ කළේ ය. එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිතය.…