Category Foreign News

තායි­වා­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස ජපා­නයේ 71%ක්ම පිළි­ගනී-නව­තම සමී­ක්ෂ­ණ­ය­කින් හෙළි වෙයි

ඉන්දු පැසි­ෆික් උපා­ය­මා­ර්ගික බුද්ධි ඒක­කය සහ එරට සක්කේයි ෂිම්බුන් පුවත් සේවය ඒකා­බ­ද්ධව මෑත­කදී කරනු ලැබූ සමී­ක්ෂ­ණ­ය­කට අනුව එරට 71%ක ප්‍රති­ශ­ත­යක් තායි­වා­නය ස්වාධීන රාජ්‍ය­යක් ලෙස පිළි­ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජපා­නය සහ තායි­වා­නය අතර විධි­මත් ආකා­ර­යෙන් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා වර්ධ­නය කර­ගැ­නී­මට…

මේ වස­රේදී ශ්වසන ආසා­ද­න­යෙන් කරච්චි නුවර දරු­වන් සිය­යක් මිය ගිහින්

උගුර හා ශ්වසන ආසා­ද­න­යෙන් මේ වස­රේදී පාකි­ස්තා­නයේ කරච්චි නුවර දරු­වන් සිය­ය­කට වැඩි සංඛ්‍යා­වක් මිය ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ සංඛ්‍යා­ලේ­ඛ­න­වල සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරු­වන්ට අවශ්‍ය සෞඛ්‍ය පහ­සු­කම් අවම වීම හේතු­වෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි ද විදෙස්…

වසර 2070දී සදා­හ­රිත ලෝක­යක් අර­මුණු කර­මින් මුම්බායි නුව­රදී ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­න­යක්

සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල හරිත බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය කිරීමේ අර­මුණ ඇතිව ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­නය ඉන්දි­යාවේ මුම්බායි නුව­රදී නිමා­වට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා පැවැති මේ ප්‍රද­ර්ශ­නය ඊයේ අව­සන් වූ බවත්, ඊට අප්‍රි­කාව, ආසි­යාව සහ ලතින් අමෙ­රි­කාව…

රුසි­යා­වට එරෙහිව ජන­තාව පෙල­ඹවූ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් යුක්රේන ජන­ප­තිට දොස්

රුසි­යාව සමඟ යුද්ධ­යක පැට­ලී­මට සිය ජන­තාව පෙළඹූ බවට අමෙ­රි­කාවේ ජනා­ධි­පති අපේ­ක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන ජනා­ධි­පති වොලො­දි­මිර් සෙලෙ­න්ස්කිට චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නොවැ­ම්බර් මස 5 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය ගැනී­මෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙ­රි­කාවේ විදේශ ප්‍රති­ප­ත්තිය රුසි­යා­වට…

නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මියගිය ගණන 150 ඉක්මවයි

වයඹ දිග නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 153 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජිගාවා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී ඉන්ධන ටැංකිය සහිත ට්‍රක් රථය අනතුරට ලක්වී ඇත්තේ එහි රියැදුරට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් බව…

දකුණු කොරියානු මහා කවි කෙයෝ අන්ගෙන් ගිලිහී හැන් කන්ගේ ඔඩොක්කුවට වැටුණු නොබෙල් ත්‍යාගය

දොළොස් වැනි වියේ දී ලාදුරු රෝගයෙන් පෙළෙන එඬේර කවියෙකුගේ කවි කියැවීමට ලැබීමෙන් කෙයෝ අන්ගෙ කවීත්වය දැල්විණි. 1950 කොරියන් යුද්ධය පැනනැඟෙන විට මොහු නවයොවුන් තරුණයෙකි. නෑදෑයන් සහ මිතුරන් බොහෝ දෙනෙකු මිය ගිය එම යුද සමයේ මිනීවළවල් කණින්නකු සේ ඔහු බලහත්කාර සේවයේ…

අමෙරිකාවේ බුද්ධි අංශ සේවයේ “දරුණු අඩුපාඩු” – අභ්‍යන්තර වාර්තාවක් පෙන්වා දෙයි

අමෙරිකාවේ බුද්ධි අංශ සේවය ක්‍රියාත්මක වීමේ “දරුණු අඩුපාඩු” ඇති බව එරට අභ්‍යන්තර වාර්තාවකින් පෙන්වා දී ඇත. පිටු 52කින් යුත් වාර්තාවකින් මේ බව සදහන් කර ඇති බවත් එම අඩු පාඩු කඩිනමින් විසඳිය යුතු බවත් එහි දක්වා ඇතැයි බීබීසී මාධ්‍ය වාර්තා කරයි. අඩොනල්ඩ්…

රුසියානු යුද්ධයට කොරියානු හමුදා කැඳවන බවට වාර්තාවක්

උතුරු කොරියාව යුක්රේනයේ රුසියාව සමඟ සටන් කිරීමට හමුදා භටයින් 12,000 ක් යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පවසන්නේ එය දැඩි ආරක්ෂක තර්ජනයක් බවයි. යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මීට පෙර කියා සිටියේ බුද්ධි තොරතුරු මත…

ඊශ්‍රායලය හමාස් නායකයා මරාදමයි

හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය තහවුරු කර ඇත. ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හමාස් සංවිධානයේ නායකයාව ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඝාතනය කරන ලද බව ඔහු…

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙනවා-ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුමට එක්වෙමින් ඉන්දීය අගමැති කියයි

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන් හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුම සඳහා එක්වෙමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සදහන් කර තිබේ.…