Category Foreign News

ඊශ්‍රායල හමුදාවේ ඉරාන ප්‍රහාරය රටවල් රැසක් හෙළාදකී

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම මැදපෙරදිග සාමය හා ආරක්ෂාව තවදුරටත් බිඳ දැමීමක් බව ප්‍රකාශ කරමින් මැදපෙරදිග අරාබි රටවල් ඇතුළුව රටවල් රැසක් එම ප්‍රහාරය හෙළා දැක ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරය ඉරානයේ ස්වෛරීභාවය අමඅමුවේ උල්ලංඝනය…

පිලිපීනයේ නායයෑම්වලින් 136ක් මරුට-තවත් 36ක් ආගිය අතක් නෑ

පිලිපීනයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් උද්ගතවූ ගංවතුර හා නායයෑම්වලින් පුද්ගලයන් 136 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 36 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතුරුදන් වූ පිරිස සොයා පිලිපීන පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය මෙහෙයුම් ආරම්භ කර තිබේ. දින…

පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ ගණන තවත් ඉහළට

පිලිපීනයට බලපෑ ඇති ට්‍රැමි සුළි කුණාටුව හේතුවෙන් මියගිය සහ අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 130 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර හටගෙන ඇති කුණාටු තත්ත්වය නිසා ගංවතුර සහ නායයෑම් වාර්තා වීම ද ඉහළ ගොස් ඇති බවයි විදෙස්…

පුද්ගලයින් 19 දෙනෙකුට මරු කැඳවූ මෙක්සිකෝවේ බස් අනතුර

මෙක්සිකෝවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. බස් රථය, ඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරින් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කලාපීය ආතතීන් හේතුවෙන් ඉරාන – ඉරාක ගුවන් කලාප වසා දැමේ

ඉරාන පාලන තන්ත්‍රයෙන් මාස ගණනාවක් තිස්සේ එල්ල වූ අඛණ්ඩව ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස තමන් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නිශ්චිත ප්‍රහාර සිදුකරන බව පවසමින් ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ. ඉරාන අගනුවරට බටහිර සහ නිරිත දෙසින් පිහිටි ඇතැම් හමුදා කඳවුරු…

මාස 9ක් බන්ධ­නා­ගා­ර­යේ සිටි ඉම්රාන්ගේ බිරිය ඇප මත නිද­හස්

පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අග­මැ­ති ­ධු­රයේ සිටි­යදී රාජ්‍ය­තා­න්ත්‍රි­ක­ය­න්ගෙන් ලැබුණු වටිනා ත්‍යාග භාණ්ඩා­ගා­ර­යට ලබා නොදී සිය හිත­ව­තුන් අතර බෙදා දුන් බව­ටත්, තවත්…

චීන ජන­පති ගාසා තීර­යට සටන් විරා­ම­යක් ඉල්ලයි

ලොව සිය­ලුම රට­වල් ගෝලීය වශ­යෙන් බර­ප­තළ අභි­යෝග රැස­කට මුහුණපා සිටින මේ මොහොතේ සාමය සඳහා ස්ථාවර බල­වේ­ග­යක් ලෙස ගාසා තීර­යට සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට බල­පෑම් කළ යුතු බවත් සහ ලෙබ­න­නයේ ගැටුම් වැළැ­ක්වී­මට පිය­වර ගත යුතු බවත් චීන ජනා­ධි­පති ෂී ජින්පිං…

ඩානා සුළි කුණා­ටුවේ බල­පෑම් අඩු වෙයි

ඉන්දි­යාවේ බෙංගාල මුහුදු තීර­යෙන් ඔඩීෂා ප්‍රාන්ත­යට ඇතු­ළුවූ ‘ඩානා‘ සුළි කුණා­ටුව අවම අාපදා තත්ත්ව­ය­කින් පසු ක්‍රම­යෙන් පහව යමින් පව­තින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පස්ව­රුවේ ඔඩීෂා ප්‍රාන්ත­යට කඩා වැදුණු සුළි කුණා­ටු­වෙන් මහා­මාර්ග සහ විශාල ගස් කඩා වැටු­ණද, වාර්තා වූයේ එක්…

සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණයේ තොර­තුරු සොයා පොලි­සිය හෝට­ලය වට­ලයි

ආර්ජ­න්ටි­නාවේ බුව­නෝර්ස් අයර්ස් නුවර හෝට­ල­යක තුන්වැනි මහ­ලෙන් බිමට වැටී ජීවි­ත­ක්ෂ­යට පත්වූ සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණ­යට සම්බන්ධ තොර­තුරු ලබා­ගැ­නී­මට පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පසු­ගි­යදා එම හෝට­ලය වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බුව­නෝර්ස් අයර්ස් අධි­ක­රණ විනි­සුරු ලෝරා බෘනි­යර්ඩ්ගේ…

ඔත්තු බැලීමේ චෝද­නා­වට චීන කාන්තා­වක් ජර්ම­නි­යේදී අත්අ­ඩං­ගු­වට

ජර්ම­නියේ ආර­ක්ෂක කට­යුතු සම්බ­න්ධව ප්‍රධා­න­තම ප්‍රවා­හන මධ්‍ය­ස්ථා­න­යක් වන ලිප්සිග් නුවර ගුව­න්තො­ටු­පොළේ තොර­තුරු චීන බුද්ධි ඒක­ක­යට ලබා­දුන් බවට සැක කරන චීන කාන්තා­වක් එරට පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුව­න්තො­ටු­පොළේ සැප­යුම් සේවා ලබා­දෙන සමා­ග­මක සේවයේ නිර­තව සිටි…