ගාසා තීරය අමෙරිකාවට පවරාගත යුතුයි ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ අවතැන් වූ පලස්තීන ජනතාව අසල්වාසී රටවලට සංක්‍රමණ වීමෙන් පසු එම කලාපය අමෙරිකාව පවරාගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරය සංවර්ධනය කර එහි සියලු ලෝකවාසින්ට පදිංචි විය හැකි…