News Editor

News Editor

නාමයෝජනා භාරදීම අවසන් -අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාරදෙයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා. අද (15) පෙරවරු 9.00ට නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ආරම්භ වූ අතර එම කටයුතු පෙරවරු 11.00ට අවසන් වුණා. විරෝධතා දැක්වීම සඳහා පෙරවරු 11.30 දක්වා කාලය ලබා දී තිබෙනවා.

ප්‍රදේශ දෙකක මාරක අනතුරු දෙකක් – ජීවිත දෙකක් බිලිවෙයි

ඊයේ (14) සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. මාතලේ පොලිස් වසමේ මාතලේ රත්තොට මාර්ගයේ සින්නකට්ටි කෝවිල අසලින් ඇති අතුරු මාර්ගයක ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ…

රාජගිරිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනීම අද (15) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙයි. ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මාධ්‍ය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව අද උදෑසන 08.00 සිට…

හරීන් සහ මනූෂගේ ඇමති ධූර ජනපති යටතට ගනියි

සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ජනාධිපතිවරයා යටතට ගෙන තිබෙයි. එම අමාත්‍ය ධුර  ජනපති යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්  කෙරිණි. මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු…

පාඨලීගේ සහාය සජිත්ට

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගයේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දා­සට සහාය පළ කිරී­මට එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක මහතා තීර­ණය කර තිබේ. පාර්ලි­මේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ­වක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් යුත් එක්සත් ජන­රජ පෙර­මුණ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී…

අධි­ක­රණ ඇමැති ලෙස ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි රාජකාරි අර­ඹයි

අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ ඇමැති ධුර­යට පත් ජනා­ධි­පති නීතිඥ, අලි සබ්රි මහතා සිය ධුර­යෙහි රාජ­කාරි කට­යුතු නිල වශ­යෙන් ආරම්‍භ කිරීම පෙරේදා (13) අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ‍දී සිදු කෙරිණි. අන­තු­රුව අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රින් සමඟ පැවති සාක­ච්ඡා­වේදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ කාර්ය­භා­රයේ ප්‍රග­තිය පිළි­බ­ඳව…

නැව­තත් රනිල් ජන­පති විය යුතුයි -කළු­තර දිස්ත්‍රික් නව භික්ෂු එක­මු­තුව පව­සයි

කළු­තර දිස්ත්‍රික් නව භික්ෂු එක­මුතු කති­කා­වට එක්වූ මහා සංඝ­ර­ත්නය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නැව­තත් ජනා­ධි­පති ධුර­යට පත්කර ගත යුතු බව ප්‍රකාශ කර සිටි­යහ. පෙරේදා(13) පාන­දුර, වයිට් හෙවන් හෝට­ල­යේදී පව­ත්වනු ලැබූ මාධ්‍ය හමු­ව­කදී උන් වහ­න්සේලා එසේ ප්‍රකාශ කර සිටි­යහ.…

සමගි ජන බලවේගයේ තවත් ප්‍රබලයෙක්ගේ සහාය රනිල්ට

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර මල් පාරේ පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට…

පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 6.55ට යෙදෙන සුබ නැකතින් පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරෙනවා අවසන් රන්දෝලී පෙරහැර 19 වන දින රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි

වෛද්‍ය­ව­රි­යක් ඝාත­න­යට ලක්වී­මෙන් ඉන්දි­යාව පුරා වෛද්‍ය වැඩ වර්ජ­න­යක්

ඉන්දි­යාවේ නැඟෙ­න­හිර බෙංගාල ප්‍රාන්ත­යේදී අභ්‍යා­ස­ලාභී වෛද්‍ය­ව­රි­යක දූෂ­ණය කර ඝාත­නය කිරිමේ සිදු­වී­මක් මුල් කර­මින් රෝහල් කාර්ය මණ්ඩ­ලයේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙස ඉල්ලා ලක්ෂ තුන­කට අධික වෛද්‍ය­වරු පිරි­සක් වැඩ වර්ජ­න­ය­කට එක් වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කොල්කටා නුවර රෝහ­ලක සේවය කරන…