News Editor

News Editor

මේ පාරත් අපි බොරු කළොත් රටක් විදිහට ලොකු අමාරුවක වැටෙනවා -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා

– පවතින්නේ නව ලිබරල් ආර්ථිකයක් ගැන විශ්වාසයක් තියෙන රජයක්– IMF කොන්දේසි වෙනස් කරන්න ගියොත් විහිළුවක් වෙනවා– ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට හොඳ පාඩමක් මේ මැතිවරණයේ ඉගෙන ගන්න පුළුවන් – මේ වෙලාවේ වෙන විකල්ප නැහැ රටක ස්ථාවරභාවය රැඳී පවතින ප්‍රධාන සාධකයක් ලෙස ශක්තිමත් පාලන තන්ත්‍රයක් ඒ රට තුළ ක්‍රියාත්මක…

ඇමැති ප්‍රසන්නගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර අභාවප්‍රාප්ත වෙයි

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ප්‍රදීප් අනුර කුමාර මහතා (53) හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. වසර 30කට අධික කාලයක් විදත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රදීප්…

විමල්ගේ නිමල් රනිල්ට

මෙවර ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි. නිමල් පියතිස්ස මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී…

අපේක්ෂක ලැයිස්තුවේ කතුන් නැති වීම ගැන ගීතා වික්ෂෝපයෙන්

ජනාධිපතිවරණය සඳහා කාන්තා නියෝජනයක් නැති වීම දැඩි කනගාටුවට කරුණක් බව පෙන්වා දෙමින් කාන්තා නියෝජනයක් නැති ජනපති ධුර අපේක්ෂක ලැයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය. මෙවර ජනපතිවරණය සඳහා මිලියන 17.1ක…

ජනපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදකී

ජනාධිපතිවරණයට සිය නාමයෝජනා පත්‍ර භාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය. අනතුරුව…

ජනපතිවරණයට ඉදිරිපත් වන හිටපු කැබිනට් ඇමැතිවරුන් රටට කළ සේවය ජනතාවට හෙළිදරව් කරන්න

හිටපු කැබිනට් අමාත්‍යවරුන් හත්දෙනෙකු මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන නිසා ඔවුන් රට වෙනුවෙන් ඉටුකළ වැඩ කොටස ජනතාවට හෙළිදරව් කළ යුතුයි යැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත්…

මංගල ජන රැලි

– ජනපති හෙට අනුරපුරේ– සජිත් අද කුරුණෑගල– නාමල් 21දා අනුරපුරේ– අනුර හෙට තංගල්ලේ ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී හෙට (17) පස්වරු 2ට පැවැත්වේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරයාට…

දිනේෂ්ගේ සන්ධානය අද එළිදකී

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු හා ජනාධිපතිවරයා අතර අවබෝධතා ගිවිසුමක් කොළඹදී අද (16) පෙරවරුවේ අත්සන් තැබේ. ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී තීරණවලට එළඹෙනු…

ගතවූ කාල සීමාව තුළ මැතිවරණ කොමිසමට පැමිණිලි කිහිපයක්

ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත මැතිවරණ පැමිණිලි 29ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම 2024.07.31 සිට 2024.08.14 දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 437ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ. ඒවා පහතින්,

ලන්තෑරුමෙන් ෆොන්සේකා ජනපති සටනට

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද සලකුණ ලෙස “ලන්තෑරුම” , මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබෙනවා.