ලෝක ආබාධිත දිනය අදයි
ලෝක ආබාධිත දිනය අදට (03) යෙදී තිබෙන අතර ආබාධිත පුද්ගලයකුට උදව් කරන තරුණයකු මෙලෙස ඡායාරූපයට හසු වූයේ කොටුව දුම්රිය ස්ථානයේදීය.
ලෝක ආබාධිත දිනය අදට (03) යෙදී තිබෙන අතර ආබාධිත පුද්ගලයකුට උදව් කරන තරුණයකු මෙලෙස ඡායාරූපයට හසු වූයේ කොටුව දුම්රිය ස්ථානයේදීය.
නැගෙනහිර පළාතේ වැසි වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන්. දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.
අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වූ පවුල් 4,745කට අයත් පුද්ගලයින් 15,464ක් තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. එසේම පවුල් 139,934 ක පුද්ගලයින් 4 71,249 කට තවදුරටත් බලපෑම් එල්ල වී ඇත. වාර්තා වූ මරණ සංඛ්‍යාව, 17 කි. පූර්ණ…
ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බව වාර්තාවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. උඩුවර ප්‍රදේශයේ නායයාමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි. දින 5ක් තිස්සේ පැවති මෙම බාධාව යථා තත්ත්වයට පත්කර අද (02) සිට සාමාන්‍ය පරිදි…
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිවේදී අරුන් හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත් කරගනු ලැබ තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයකදී සම්මත කරන බව වෙළෙඳ සහ වාණිජ ඇමැති වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (30) අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ…
විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබන සිකුරාදා (06) මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ.ඩී.කේ.පරාක්‍රමසිංහ මහතා පැවසීය. එය සකස් කිරීමේ ක්‍රියාවලිය අවසන් අදියරේ මේවන විට පවති. පැවති ක්‍රමවේදයට අනුකූලව සියයට 06% සිට 11% දක්වා පරාසය…
ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අනුව එම හස්තියාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඉකුත් දා…
මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම පවසයි. කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවීය. අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය.