ඇහැළියගොඩ පතලකින් වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත අනර්ඝ පළිඟුවක්
වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ. ස්වාභාවිකවම චූඩාමාණික්‍යයක හැඩය ගන්නා මේ පළිඟුව කැරට් 110,000ක් තරම් වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ගණන් බලා ඇත. ශ්‍රී ලංකා භූමියේ…