ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු
ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීමට පුළුල් සැලැස්මක් අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතුයි. වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයි – 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු…