දූෂණ වංචා චෝදනාවලට ලක් වූ නිලධාරීන් ලක්ෂයකට චීන කොමියුනිස්ට් පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග
දූෂණ වංචා චෝදනාවලට ලක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන් එක්ලක්ෂ දසදහසකට පසුගිය වසරේදී විනය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි චීන දූෂණ විරෝධී ඒකකය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පක්ෂ ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම පිරිසුදු කිරීමේ සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑමේ අරමුණින් මේ…