News Editor

News Editor

සර්දාර් වල්ලා­භායි පටෙල්ගේ 150 වැනි ජන්ම සංව­ත්ස­ර­යට කොළඹදී ඡායා­රූප ප්‍රද­ර්ශ­න­යක්

ඉන්දි­යාවේ යකඩ මිනිසා ලෙස හැඳි­න්වෙන සර්දාර් වල්ලා­භායි පටෙ­ල්තු­මාගේ 150 වැනි ජන්ම සංව­ත්ස­රය නිමි­ත්තෙන් එතු­මාගේ ජීවි­තය සහ උරු­මය අනු­ස්ම­ර­ණය කර­මින් ඡායා­රූප ප්‍රද­ර්ශ­න­යක් කොළඹ හැරල්ඩ් පීරිස් ගැල­රියේ දී පැවැ­ත්විණි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් සන්තෝෂ් ජා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සංවි­ධාන කළ මේ ප්‍රද­ර්ශ­නයේ බෙදුණු…

ත්‍රිකු­ණා­ම­ල­යේදී දුම්රි­යට බිලි වුණේ තඹ­ල­ග­මුව ප්‍රා/සභා අපේ­ක්ෂ­ක­යෙක්

කන්තලේ දුම්රිය ස්ථාන­යට නුදු­රින් දුම්රිය මාර්ග­යේදී ත්‍රිකු­ණා­ම­ලයේ සිට කොළඹ කොටුව දක්වා ගමන් ගත් ශීඝ්‍ර­ගාමී දුම්රියේ හැපී තඹ­ල­ග­මුව ප්‍රාදේ­ශීය සභා­වට තරග කිරී­මට නාම­යෝ­ජනා භාරදී සිටි තරු­ණ­යකු පෙරේදා (31) පස්ව­රුවේ මිය­ගිය බව කන්තලේ මූල­ස්ථාන පොලි­සිය කියයි . මෙලෙස මිය­ගොස් ඇත්තේ තඹ­ල­ග­මුව, ගල්…

ස්විට්ස­ර්ල­න්තයේ සූරිච් සිට නව ගුවන් සේවා­වක පළමු ගුව­න්යා­නය කටු­නා­ය­කට

ශීත ඍතුව එළ­ඹී­මත් සම­ඟම ස්විට්ස­ර්ල­න්තයේ සූරිච් නුවර සිට නව ගුවන් සේවා­වක, පළමු මංගල ගුව­න්යා­නය (Inogaral Flight) ඊයේ (01) උදෑ­සන කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමි­ණි­යේය. මේ ප්‍රථම මංගල ගුවන් ගම­නට ඊඩ්ල්ව­යිස් ගුවන් සේවය විසින් එයාර් බස් ඒ. 330 වර්ගයේ ගුව­න්යා­න­යක් යොදවා තිබූ…

රාජ­ගි­රියේ වාහන අම­තර කොටස් කඩ­යක් ගින්නෙන් වැනසේ

රාජ­ගි­රිය මාදි­න්නා­ගොඩ පාරේ වාහන අම­තර කොටස් අලෙවි මධ්‍ය­ස්ථා­න­ය­කට ඊයේ (1) දහ­වල් ඇති වූ ගින්න­කින් සම්පූ­ර්ණ­යෙන්ම විනා­ශ­යට පත්ව ඇතැයි වැලි­කඩ පොලි­සිය කියයි ඇති වූ ගින්න පැති­රී­මෙන් යාබ­දව පිහිටි නිවාස දෙකක වහ­ල­ව­ල­ටද අලාභ වී ඇත වාහන රථ අම­තර කොටස් අලෙවි කිරීම සහ…

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව…

අද තැපැල් ඡන්දය දීමට නොහැකිවන අයට තවත් දින දෙකක්

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට(01) යෙදී තිබේ. අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දී ඒ සඳහා පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර මහ මැතිවරණයේ තැපැල්…

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 123ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1259ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව…

රටේ ප්‍රතිරූපය පිළිබිඹු වන ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ඕනෑ-වගකීම පැවරෙන්නේ ඔබටයි – ජනපති මාතර දී කියයි

– රට ගොඩනඟා මිස අප ආපසු හැරෙන්නේ නෑ– මහ කන්නයේ වී මිල දී ගෙන රජයේ ගබඩා පුරවනවා අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා – මාතර කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති සියලු දෙනාම ආදරයෙන් බැඳෙන රටක් ගොඩනඟමු – මාතර අපේක්ෂිකා සරෝජා සාවිත්‍රි පෝල්රාජ් රටේ ප්‍රතිරූපය…

හෙද සේවාව මුහුණ දෙන ගැටළු ගැන සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. හෙද සේවාව මුහුණ දෙන ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී , අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් වෛද්‍ය අසංග වික්‍රමසිංහ…

විගමනික ශ්‍රමිකයින්ට ඉහළ වැටුප් ගන්න වැඩපිළිවෙළක්

රැකියා සඳහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ කුසලතාවය ඉහළ නැංවීම තුළින් ශ්‍රමිකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ…