ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ පැවැත්වෙනවා – PMD
නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා. එමෙන්ම වත්මන් කාලරාමුවට අනුව මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇති බවද, 2025 වර්ෂයේ අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශ්‍ය දැනුම් දෙනවා. මැතිවරණ පැවැත්වීමේ…