දිවංගත විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණ අනුස්මරණ උළෙල පෙබරවාරී 16 වන දින කොළඹ නවනගර ශාලාවේදී
මානව හිතවාදියෙකු, කලාකරුවෙකු අභීත නායකයෙකු වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව පෙබරවාරි මස 16 වැනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන ‘නවම් විරු සැමරුම’ උළෙල පෙබරවාරි මස 16වන දින ප.ව. 2.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත් වේ. මේ…