වසර 42ක් පැරණි රෝයි ඩයස්ගේ හා වසර 30ක් පැරණි රෝෂාන් මහනාමගේ වාර්තා දෙකක් පැතුම් පසු කරලා
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසින් වසර 42ක් පැරණි රෝයි ඩයස් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් හා වසර 30ක් පැරණි රෝෂාන් මහනාම විසින් පිහිටුවා තිබූ වාර්තා දෙකක් පසු කර යෑමට සමත්වී තිබේ. තරග 3කින් සමන්විත ජාත්‍යන්තර එක්දින තරගාවලියකදී වැඩිම ලකුණු…