කුරුණෑගල, ගිරිබාව වැව් දෙකක පිළිසකර කටයුතු ඇරඹෙයි
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුනරුත්ථාපනය කරන වැව් දෙකක කටයුතු ඊයේ (17) දින ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ…