ආදරණීය විජය ඔබ නැතුව අවුරුදු තිස්හයක් ගෙවුණා
විජය කුමාරතුංග ගැන මේ සටහන ලියද්දි මගේ සිතට එන සිතුවිලි නොයෙක් අත පියඹා යයි. ඒවා අනුපිළිවෙළින් ගළපා ගැනීමට හැකි තාක් මම උත්සාහ දරමි. එදා මෙදාතුර දේශීය සිනමාව බිහිකළ ජනප්‍රියතම සුපිරි තරුව (The Most Famous Sri Lankan Mega Star) කෝවිලගේ විජය…