News Editor

News Editor

ලෝක ශූරතාවලියේදී නවසීලන්තය පහළට

එංගලන්තය සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච්හිදී පැවති පළමු ටෙස්ට් තරගයේදී අඩු ඕවර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් දෙපිලටම අයිසීසී ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ඍණ ලකුණු 3ක් (-3)ක් බැගින් ලබාදීමට අයිසීසීය කටයුතු කර තිබේ. මේ සමඟ දෙපිලේම ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම…

කාලගුණේ වෙබ් අඩවියට හැකර්ලා පනියි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ. එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි. මීට…

අයහපත් කාලගුණයෙන් නැවතුණු උසස් පෙළ අද සිට යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ උසස් පෙළ විභාගය අද (04) සිට යළි ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි පසුගිය 25 වැනිදා ඇරඹුණු උසස් පෙළ විභාගය අධික වර්ෂාව හේතුවෙන් 27 වැනිදා තාවකාලිකව නතර කිරීමට තිරණය කෙරිණි. ඒ අනුව යළිත්…

රූබික් කැට 1200න් හැදූ ජනපති රුව – ලෝක වාර්තාවකුත් තියයි

සස්නුල සෙහන්ස ලක්මාල් සිසුවා විසින් රූබික් කැට 1200 ක් යොදා ගනිමින් පැය 3යි මිනිත්තු 13 යි තත්පර 7 ක කාලයක් තුළදී ,ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මේ දරුවා ශ්‍රී ලංකා යුද්ධ…

කොළඹ සරවියේ ජනමාධ්‍ය පීඨය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය ගැසට් කෙරේ

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා…

එළවළු තොග මිල පහළට

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් දින කිහිපයට සාපේක්ෂව ඊයේ (03) බෝංචි හැර අනෙකුත් එළවළු වර්ගවල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ පවසති. දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (03) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650ත් –…

අද දවසේ කාලගුණය

මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින…

අමාත්‍ය මණ්ඩල තීරණ

ඇතැම් අධි සුඛෝපභෝගි වාහන රජයේ භාවිතයෙන් ඉවත් කිරීම රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගි වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන, එවැනි අධි සුඛෝපභෝගි වාහන අපහරණය කිරීම ආර්ථිකව වඩාත් ඵලදායි වන බව පෙනී ගොස් ඇත.…

පුංචි ඡන්දෙට අලුතින් නාමයෝජනා

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳවීම සඳහා විධිවිධාන සැලසීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.‍ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති…

පොලීසියේ ලොකු පුටු 54කට ස්ථාන මාරු

නියෝජ්‍ය පොලිස්පතිවරු 05 දෙනකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් සිවුදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 35 දෙනකුට පොලිස් අධිකාරිවරු 07 දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනකුට ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මෙම ස්ථාන මාරුවීම් ලැබ සිටින නිලධාරීන්…