පාඨලී හා නිදහස ජනතා සභාව අතර හමුවක්
රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වී තිබෙනවා. ඒ අනුව රට මුහුණ පා ඇති දැඩි අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ…