News Editor

News Editor

මෙන්ඩිස් අරක්කු බලපත අහෝසියි

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමා­ගමේ මත්පැන් නිෂ්පා­දන බල­ප­ත්‍රය අද (05) සිට අත්හි­ටු­වී­මට සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබේ. මත්පැන් නිෂ්පා­ද­නය මත සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතු සුරා­බද්ද හා ඊට අදා­ළව 3%ක මාසි­කව ගෙවිය යුතු අධි­භා­රය වන රුපි­යල් බිලි­යන 5.7ක මුදල ගෙවීම පැහැ­ර­හැ­රීම හේතු­වෙන්…

ඌව සහ උතුරු පළාත් අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණ­යට කොරි­යාවේ සහාය

ඌව සහ උතුරු යන පළාත් සඳහා වන තිර­සර ඒකා­බද්ධ ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ සංව­ර්ධන වැඩ­ස­ට­හන සඳහා ශ්‍රී ලංකාව සහ කොරි­යාව අතර වන අව­බෝ­ධතා ගිවි­සු­මට අත්සන් තබයි. ගිවි­සු­මට අත්සන් තැබීම රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර…

කොළඹ තරුණ බෞද්ධ සංගම් සභා­පති IMF නියෝ­ජි­ත­යන් අතර හමු­වක්

සුළු සහ මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් මුහුණ දෙන ගැටලු සහ ඒ සඳහා කොළඹ තරුණ බෞද්ධ සංග­මයේ මැදි­හ­ත්වීම ගැන සාකච්ඡා කිරී­මට කොළඹ තරුණ බෞද්ධ සංග­මයේ සභා­පති මහේන්ද්‍ර ජය­සේ­කර මහතා IMF නියෝ­ජිත ආචාර්ය මර්තා වෝල්ඩ­ම­යි­කල් මහ­ත්මිය අතර හමු­වක් පසු­ගි­යදා බොරුල්ල බෞද්ධ මහා සම්මේ­ලන…

පුරා­වස්තු කැණීම් කළොත් දැඩි දඬු­වම්-පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල්

පුරා­වස්තු සෙවීමේ අර­මු­ණින් හෝ ඒවා විනාශ කිරීමේ අර­මු­ණින් සිදු කරන ඕනෑම කට­යු­ත්ත­කට තරා­ති­රම නොබලා දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන බව පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය තුසිත මැන්දිස් මහතා පැව­සීය. බල­පත්‍ර ලබා­ගෙන ඕනෑම පුද්ග­ල­ය­කුට කැණීම් සිදු කළ හැකි බවට හිටපු පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා…

ජන­ප­තිගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඡන්ද විම­සී­ම­කින් තොර­වම සම්ම­තයි

ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ යෝජ­නාව ඡන්ද විම­සී­ම­කින් තොරව පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) ඒකම­ති­කව සම්මත විය. ඉකුත් නොවැ­ම්බර් මස 21 වැනිදා ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වට මේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදි­රි­පත් කළේය. ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­යට අදාළ විවා­දය පෙරේදා…

හිටපු මැති ඇමැ­තිලා බාර් ලයි­සන් 361ක් බෙදලා-නම් ලැයිස්තුවත් එළි­යට

මේ වසරේ (2024) ජන­වාරි 1 වැනිදා සිට මේ දක්වා සුරා­සල් බල­පත් 361ක් දී ඇතැයි සභා­නා­යක අමාත්‍ය බිමල් රත්නා­යක මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (04) අනාවරණය කළේය. වයින් ස්ටෝස් හෙවත් එෆ්.එල්. නම් වූ බල­පත්‍ර 172ක් ඒ අතර ඇති බව ද සභා­නා­ය­ක­ව­රයා පැවසීය. සභා­නා­යක,…

වැස්ස අඩුවී මීදුම වැඩිවෙයි

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත…

කසළ කන්දක් නිසා කෙලෙ­සෙන පුත්ත­ලමේ ලුණු ලේවාය

පුත්ත­ලම කියූ සැණින් කාගේත් මත­ක­යට මුලින්ම නැඟෙන්නේ ලුණුය. මන්ද යත්: පුත්ත­ලම ප්‍රසි­ද්ධ­යට පත්ව ඇත්තේ ආර්ථික වශ­යෙන් ලුණු නිෂ්පා­දන ක්‍රියා­ව­ලි­යට සක්‍රිය දාය­ක­ත්ව­යක් සප­යන ප්‍රදේ­ශ­යක් ලෙස බැවිනි. එහෙත් අද වන විට පුත්ත­ලම ලුණු ලේවා­යට අත්ව ඇත්තේ සුළු පටු නොවන තරම් ඛේද­ජ­නක ඉර­ණ­මකි.…

වසර 105කට පසු ඔක්ස්ෆ්ර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට

වසර 105කට පසු ඔක්ස්ෆ්ර්ඩ් විශ්ව­වි­ද්‍යා­ල­යට පැමිණි ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ලෙස වඩි­ගල සමි­ත­රත්න හිමි­යන් විශ්ව­වි­ද්‍යාල පරි­පා­ල­නය මඟින් පසු­ගි­යදා හර­ස­රින් පිළි­ගෙන තිබේ. ශ්‍රී ලංකාව සහ ඔක්ස්ෆර්ඩ් දෙඅං­ශ­ය­ටම ඓති­හා­සික සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් උන්ව­හන්සේ එහි දර්ශ­න­පති උපා­ධි­යක් හදා­ර­මින් සිටිති. ඔක්ස්ෆර්ඩ් විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වරට…

සෞඛ්‍ය සේවාවේ ඵල­දායි ප්‍රති­ඵල අත්කර ගැනී­මට සැලැ­ස්මක් සකස් කිරී­මට පිය­වර ගන්නවා-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස

මෙරට සෞඛ්‍ය සේවාව තුළ ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය ඇතුළු අන්ත­ර්ජා­තික සංවි­ධාන දැනට මෙන්ම ඉදි­රි­යට ද ක්‍රියා­ත්මක කරනු ලබන ව්‍යාපෘ­තීන් නිසි ඇග­යී­මට ලක්කර පුළුල් පහ­සු­කම් සප­ය­මින් නවීන තාක්ෂ­ණ­යද භාවිත කර මනා කළ­ම­නා­ක­ර­ණ­යක් තුළින් වඩා ඵල­දායි ප්‍රති­ඵල අත්කර ගැනී­මට හැකි සැලැ­ස්මක් සකස් කිරී­මට…