News Editor

News Editor

පෙබරවාරි මාසයේ වාර්තා ගත සංචාරක පිරිසක්

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 218,350 ක් පැමිණ තිබෙයි. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ 2024…

ඉන්දියාවේ බෝම්බ පිපිරීමකින් 09 දෙනෙකු මරුට

ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත. එසේම පිපිරීම සිදුකළ තැනැත්තා බෝම්බය රැගෙන එන අයුරු දැක්වෙන CCTV දර්ශන ද මේ වනවිට…

මාර්තු 5 සිට 7 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

මාර්තු 05, 06 සහ 07 යන දිනයන් හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, 08 වැනි සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දෙනවා. ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව…

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වන කොළඹ ආනන්ද සහ කොළඹ නාලන්ද විදුහල් දෙක අතර වාර්ෂික ක්‍රිකට් තරගය අද (02). මෙවර 94 වන වරට පැවැත්වෙන එම තරගය කොලඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලය…

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත්…

යලිත් කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

යලිත් කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. දැනට පවතින ඖෂධ හිඟය ඉදිරි මාස 6 ක කාලය තුළදී ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේම, අබලන් වී ඇති ස්කෑන් යන්ත්‍ර…

බිත්තර සඳහා නැවතත් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට උපදෙස්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවිර උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එම මිල ගණන් ලබන සතියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.…

ජුලි මාසයේදී සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දින 45 කට වැසේ

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් 2024 ජූලි මස සිට දින 45ක් දක්වා තාවකාලිකව අත්හිටුවා නඩත්තු කටයුතු සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. වසර තුනකට වරක් යෙදී ඇති පරිදි අනිවාර්ය නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස පිරිපහදුව වසා…

අද කාලගුණ නිවේදනය

(02) දිනයේදී කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම නැඟෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී…

වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.