ශ්‍රී ලංකා-බංග්ලාදේශ විස්සයි20 සටන අද ඇරඹේ
රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය ඩකා අගනුවර සිට කිලෝමීටර් 240ක් දුරින් පිහිටි සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති විස්සයි20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව…