Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Sri Lankan ගුවන් සමාගම පියවිය යුතු ණය ඩොලර් මිලියන 510ක ණය මුදල රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඒ අනුව ආයෝජකයෙකු පැමිණි පසු ලැබෙන මුදලින් අදාළ මුදල…