මහා ශිව රාත්‍රී දින පණිවිඩය
ලොව ජීවත්වන සියලුම ජීවින් පීඩාවන්ගෙන් මුදා ගැනීමේ අරමුණින් ශිව දෙවියන්ට පැවැත්වූ බව කියන පූජාව ලොව පුරා හින්දු බැතිමතුන් මහා ශිව රාත්‍රී දිනයේ දී සිහිපත් කරනු ලබයි. එසේම මිනිසා තුළ පවතින මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රඥා ලෝකය පැතිරේවා…