ජනවාරි අග වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 4,500ක්
මෙරට දළ නිල සංචිත ප්රමාණය පසුගිය ජනවාරි මාසයේ අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 4,500ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයකට සමාන…