විශාදය (Depression)
සමාජය එකිනෙකා වෙනස් කොට සැලකීමට හේතුවන එක් ප්‍රධාන කාරණයක් වන්නේ ඔවුන් “සාමාන්‍ය” හා “අසාමාන්‍ය” ලෙස වර්ග කිරීමයි. යමෙකු අසාමාන්‍ය ලෙස වර්ග කිරීමට සමාජය යොදාගන්නා සුලබ ක්‍රමය වන්නේ ඒ පුද්ගලයා මානසික රෝගියකු ලෙස හැදින්වීමයි. නමුත් යම් අයෙකු හට මානසික රෝගයක් ඇත්දැයි…