News Editor

News Editor

පුංචි ඡන්ද කල්දැමීම – තීන්දුව අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ…

තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ ආධාර අනුබල දුන් කාන්තාව අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා එමෙන්ම, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා…

රට උරගයින් සහ කිඹුල් පැටවකු විකිණීමට ගිය තිදෙනෙක් කොටු

නීතිවිරෝධීව විදේශ රටකින් මෙරටට ආනයනය කරන ලද උරගයින් සහ කිඹුල් පැටවකු අලෙවි කිරීමට උත්සහ කළ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අංගුවට ගෙන තිබෙනවා වත්තල පොලිස් ස්ථායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඇවරියවත්ත ප්‍රදේශයේ සුරතල් මසුන් අලෙවි කරනු ලබන ස්ථානයක සිදු කළ වැටලීමකදීයි…

ජනපති ධුර අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කෙරේ

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ…

සජබ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (22) එළි දැක්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව සඳහන් එමෙන්ම රට ඉදිරියට ගෙන යන දැක්ම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත වන…

චීන අගමැති සහ රුසියානු ජනපති අතර හමුවක්

සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සහතික කිරීමටත්, නැගී එන නවීන අංශවල සහයෝගිතා වැඩිදියුණු කිරීමටත් රුසියාව සමග එක්ව පියවර ගන්නා බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) ක්‍රෙම්ලිනයේ දී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවූ අවස්ථාවේ දී…

ශ්‍රී ලංකා කාන්තා පිල වැට උඩ

ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වීමේ අවදානම් තත්ත්වයක ශ්‍රී ලංකා පිල පසු වෙයි. මේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත්වෙන අයිසීසී කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් තරගාවලිය…

කාන්තා ලෝක කුසලානය ඩුබායි ගෙන යයි -ලොකු පුටුව ජේ ෂාට දෙන්න අයිසීසී සභාපති ගෙදර යයි

බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කේන්ද්‍රකොට පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. විස්සයි20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 3 වැනිදා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශයේ පවතින දේශපාලන…

මෙම වසරේ පළමු මාස හයේ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්

2024 පළමු මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. එමෙන්ම මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක අපනයන ආදායමක් ලබා ඇති බවයි ඔහු පැවසුවේ.…

නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට

මේ වනවිට පෝලන්තයේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්‍රේනයට යාමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා එම වාර්තා වල දැක්වෙන්නේ වසර 45කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු පෝලන්තයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය බවයි පෝලන්ත අගනුවර වන වෝර්සෝ හි ඉන්දීය ඩයස්පෝරාව අමතමින්…