ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු පැවැත්වෙයි
කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය (17) පවත්වා තිබෙනවා. ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ඔටාවා නගරාධිපති, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්, කැනඩා මැති ඇමතිවරුන් ඇතුළු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකගේ…