විපක්ෂයේ පක්ෂ එකතුවෙන මහා සන්ධානය පෙළගැහෙන්නේ සජිත් ජනාධිපති කරවීම සඳහා – ඩිලාන්
මෙම මාසය තුළ විපක්ෂයේ බොහෝ පක්ෂ එකතු කර ගනිමින් මහා සන්ධානයක් නිර්මාණය කර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීම සඳහා පෙළගැසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. මේ සඳහා විරුද්ධ පක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ එක් කිරීමට තමන් උත්සාහ කළද, සමහර…