News Editor

News Editor

අමාත්‍ය මණ්ඩල තීරණ

2024 අගෝස්තු 21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ අගෝස්තු 22 දින ප්‍රකාශයට පත් කරනු ලැබූ තීරණ මෙසේය. ‘කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය සමාජ’ නියමු ව්‍යාපෘතියක් තෝරාගත් පාසල් 100ක 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන්ගේ සහභාගිත්වයෙන් ‘කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත ශිෂ්‍ය…

පොහොට්ටුවේ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව රනිල්ගේ වේදිකාවේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයකු වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ පක්ෂය අතහැර ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට එක්වීමෙන් පසු මේ වනවිට ඔහු දේශපාලන වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටී. කුරුණෑගල ඉපැරැණි රාජසභා මණ්ඩපය…

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයට ඕස්ට්‍රේලියාවත්

මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රය සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්‍රෝලියම් ප්‍රයිවට් ලිමිටඩ්, සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන 28 වනදා සිට එම සමාගම විසින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සමාගමේ ඉන්ධන නෞකා…

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූවන්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩිම අයඳුම්කරුවන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 76,977ක් වනවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් 55,797 දෙනෙකු සුදුසුකම්…

අද ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

ජනාධිපති අපේක්ෂකයෙකු මිය යයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්ලෙයාස් මහතා මියගොස් තිබෙනවා. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය යන විට ඔහු 79 හැවිරිදි වියේ පසු වුණා.

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කෙරේ

2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කරනවා සේවක අර්ථසාධක අරමුදලෙහි 2023 දෙවන අර්ධ වාර්ෂික සාමාජික ගිණුම් ප්‍රකාශ සේවායෝජක වෙත තැපැල් මගින් මේ වන විටත් යොමු කර ඇති බව සඳහන් ඒ…

තායිලන්තයට ගංවතුර

තායිලන්තයේ උතුර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ගංවතුරෙන් නිවාස 12,000 සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ගොවිබිම් හෙක්ටයාර 2,000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින්…

රොනාල්ඩෝ බිඳ දැමූ නව ලෝක වාර්තාව

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය නව YouTube නාලිකාව දියත් කිරීමෙන් පැයක් තුළ වැඩිම ග්‍රාහකයින් සඳහා වූ ලෝක වාර්තාව බිඳ දමා තිබෙනවා. රොනාල්ඩෝ සිය YouTube නාලිකාව දියත් කිරීමෙන් පැයක් තුළ ග්‍රාහකයින් මිලියනය වෙත ළඟා වී ඇති අතර එය කෙනෙක් මෙතෙක් ළඟා වූ වේගවත්ම…

මහ බැංකු අධිපතිට ලැබුණු ඉහළම ශ්‍රේණිගත කිරීම

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2024 වසර සඳහා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ඒ ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුවයි. ලබාගත් මෙම “A” ශ්‍රේණිය මඟින් උද්ධමන පාලනය, ආර්ථික…