ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කළ ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි – ශ්‍රී ලංකාවේ පළමු ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාව අමතමින් ජනපති පවසයි
ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එසේම සියළු දෙනාගේම අදහස් සඳහා අවස්ථාව හිමි වන ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කමද…