රජයේ වාහනයක් කිලෝමීටරයක් ධාවන කිරීමට රුපියල් 300ක් වැයවන බවට අනාවරණයක්
රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ පිරිවැයක් දරන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. කෙසේ නමුත් එය රුපියල් 100ක් දක්වා අඩුකළ හැකි බවට එම අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන…