රට විරුවන් පළමු දෙමසට රු. කෝටි 29,000ක් රටට ගෙනල්ලා
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් සපයන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රුපියල් කෝටි 28,920ක (රුපියල් මිලියන 289,200/ අමෙරිකානු ඩොලර් මිලියන 964ක) මුදලක් මෙරටට ප්‍රේෂණය කර තිබේ. ඒ අනුව මේ වසරේ…