ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් දින පණිවිඩය
අදට යෙදෙන 76 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමිසිංහ මහතා විසින් නිකුත් කළ නිදහස් දින පණිවිඩය පහත දැක් වේ.
අදට යෙදෙන 76 වන නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමිසිංහ මහතා විසින් නිකුත් කළ නිදහස් දින පණිවිඩය පහත දැක් වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,…
වත්මන් ජනාධිපතිවරයා ඉතාම සාර්ථක නොවුනත් යම් සාර්ථක මට්ටමකට වැඩකටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසනවා. එබැවින් ඔහු නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී ජනාධිපතිවරයා වීමට කිසිඳු නුසුදුසුකමක් තමන් නොදකින බවද, ඔහු මැතිවරණයකට එන්නේ නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, සැපයීම සහ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සේවා ලෙස මෙම සේවාවන් නම්කර…
මෙරට ජනතාව නැවත වල පල්ලට දමා හෝ බලය ලබා ගැනීමට පිරිසකට උවමනා වුවද ශ්‍රී ලංකාව සිංගප්පූරුවකටත් එහා ගිය දියුණු රටක් බවට පත් කළ හැකි එකම රාජතාන්ත්‍රිකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය…
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත් වෙන ටෙස්ට් තරගයේ දෙවන දින වූ අද(03) දිනය නිමාවට පත් වූයේ තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට අත්කර දෙමින් ය. ඊයේ දිනය නිමාවන විට කිසිවෙකු නොදැවී ලකුණු 80 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු…
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා ඉදිරියේ අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ…
මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හෙට (04) දිනයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු…
සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරීමට බොහෝ දෙනෙක් බිය වී ඇති නමුත්, සත්‍යවාදී තොරතුරු හෙළි කිරීමට කිසිවෙකු බිය නොවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සත්‍යවාදී තොරතුරු රටට හෙළිදරව් කිරීම නිසා රාජ්‍ය ම්ලේච්ඡත්වයට, හිරිහැර කිරීම්වලට, අත්අඩංගුවට ගැනීම්වලට ලක්වෙන…
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අදාළ ඖෂධ 103 තුළදීම සොරකම්, අල්ලස් ගැනීම්, මාෆියාවන් සහ දූෂණ සිදුවන බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. කෙසේ නමුත් රටේ ජනතාවගේ වාසනාවට මෙම සොරා සම්පූර්ණ සොරකමක් සිදුකළ සොරෙකු නිසා, මෙම කතාව කියවා ගැනීමට…