News Editor

News Editor

අඩු බරට පාන් විකූණූ බේකරි 50 කට නඩු

පාන්වල නියමිත බර ඇතිදැයි සොයා බැලීම සඳහා වන වැටලීම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (06) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඉදිරියේදී…

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද ආරම්භ වෙයි

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් එය ආරම්භ කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…

දැඩි ඉන්දීය විරෝධයක් තිබුණ JVPය අද ඉන්දියාව සමඟ සාකච්ඡා කරනවා – නාමල්

දැඩි ඉන්දීය විරෝධයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. රටට ලැබුණු බොහෝ විදෙස් ආයෝජන යළි හරවා යැවීමට කටයුතු කළේද ජනතා විමුක්ති පෙරමුණ බවයි උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.…

අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ Observer Research Foundation බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි

ඉන්දියාවේ සංචාරකයකට එක්ව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (Think Tank) හමුවී තිබෙනවා. Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට…

කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගන්න පුළුවන් අපේ අපේක්ෂකයාට විතරයි – රංජිත් බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවැරදි අවස්ථාවේදී සිය ජනාධිපති අපේක්ෂකයා කරළියට ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා. මහා ඝණ කළු වලාකුල් මැද රිදී රේඛාවක් එළියට ගැනීමේ හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයාට පමණක් බවයි…

රෝහල්වලට සූර්ය බලයෙන් විදුලිය ලබාදීමට ජපානයෙන් ආධාර

පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන රජයේ ව්‍යාපෘති ආධාර ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල් වල සූර්ය බල…

අවිස්සාවේල්ලේ පිපිරීමකින් පුද්ගලයෙක් මරුට

අවිස්සාවේල්ල – මාදොළ ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා. අදාළ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙහෙළිය පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අනුව පරිසර අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව කෙහෙළිය රඹුක්වැල්ල විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති අතර ජනාධිපතිවරයා විසින් එය භාරගෙන ඇති…

තව කාලයක් යනකම් වාහන ආ​නයනයට අවස්ථාව ලැබෙන එකක් නැහැ – බන්දුල

පවතින විදේශ විනිමය අර්බුදය යටතේ ආනයන සීමාකිරීම් ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස ලිහිල් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මෝටර් වාහන ආදිය ගෙන්වීමට තව කාලයකට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවයි  (06) පැවති…