News Editor

News Editor

දීමනා ගැන අද සෞඛ්‍ය ඇමති හා වෘත්තීය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සාකච්ඡාව ද අසාර්ථක වුවහොත් අද (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ. වෛද්‍යවරුන් සඳහා වැඩි…

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේ ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…

සේවයෙන් ඉවත් වෙන්නේ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. මෙහිදී කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් සඳහන් කරන්නේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ජාතික රෝහලේ සේවයට වාර්තා කළහොත් තමන් වෘත්තීය…

කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළට

පසුගිය සති කිහිපය තුළදී කොළඹ වරායේ තෙල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ඇති බව වාර්තා වනවා. ඒ රතු මුහුදේ හවුති කැරලිකරුවන් මග හරිමින් දිගු මාර්ගයක් ඔස්සේ ඉන්ධන ලබාගැනීමට යාත්‍රා කොළඹ වරායට පැමිණීම හේතුවෙන්. පසුගිය නොවැම්බර් මාසයේ සිට හවුති කැරලිකරුවන් හමාස්…

වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත් අගමැති

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා. ඔහු (14) ආදරවන්තයින්ගේ දිනයේදී අගමැතිගේ නිල Canberra නිවසේදී ඔහු විශේෂයෙන් නිර්මාණය කළ මුද්දක් සමග ඔහුගේ පෙම්වතියට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. 60 හැවිරිදි…

සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අනතුරේ

මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන් මිලියනයක් පමණ අවදානමට ලක්ව තිබෙනවා. ඒ ඉන්දීය අදානි සමාගම විසින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250ක සුළං බලාගාරය නිසා බවයි වාර්තා වන්නේ. මෙම පක්ෂීන්ගේ ගමන් මාර්ගය පවතින්නේ සුළං බලාගාරය ඉදිකිරීමට යෝජිත ස්ථානය හරහායි.…

මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජයේ අවධානය වැඩිවශයෙන් යොමුවිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ. එමෙන්ම ඖෂධ හෝ…

පැය 24ක් තුළ මියයන බව තහවුරු කළත් තවමත් ජිවත් වන බද්ධ නිවුන් දරුවන්

Marieme සහ Ndeye යුරෝපයේ ජිවත්වන බද්ධ වූ එකම නිවුන් දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Marieme සහ Ndeye උපත ලබන විට දින කිහිපයකට වඩා ජීවත් නොවන බවයි වෛද්‍යවරු පවසා තිබුණේ. මේ දෙදෙනාට දැන් වයස අවුරුදු හතක්. ගැහැණු ළමයින් දෙදෙනාටම ඔවුන්ගේම…

Diego Garcia සරණාගතයින්ගේ තත්ත්වය අනාරක්ෂිතයි – ශ්‍රී ලංකිකයන් පිරිසක්ද එහි සිටින බව හෙළිවෙයි

හුදෙකලා බ්‍රිතාන්‍ය දූපතක් වන Diego Garciaහි සරණාගතයින් පිරිසක් ලිංගික අතවර සහ ළමයින්ට හිරිහැර කිරීම් මෙන්ම සියදිවි නසාගැනීමේ සිද්ධීන් වාර්තා වන නිසා ඔවුන්ගේ තත්ත්වය අනාරක්ෂිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සිදුවීම් නිසා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ පරීක්ෂකවරු ඔවුන්ගේ සුභසාධනය සොයා…

සන්ධානයෙන් පාකිස්තානයට නායකයෙක්

පාකිස්තානයේ මැතිවරණය අවසන් වූයේ පසුගිය අටවැනිදාය. එදින මැතිවරණය අවසාන වන තෙක් ආසියාකරයම හුරු පුරුදු ප්‍රචණ්ඩත්වය මෙන් සාමකාමී නොවූ වටාපිටාව ලෝකයටම මැනවින් දිස්විය. ඉන් ඔබ්බට ගොස් සිතා බලන්නේ නම් දැකිය හැකි වූ මූලිකම ලක්ෂණය වූයේ මර්දනය, තමාගේ මූලික අවිය කර ගනිමින්…