News Editor

News Editor

අමෙරිකානු අභියාචනාධිකරණය ටික්ටොක් තහනම තහවුරු කරයි

ජාත්‍යන්තර සමාජ මාධ්‍යජාලා අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ ටික්ටොක් සමාජ මාධ්‍ය අමෙරිකාව තුළ තහනම් කිරීමේ නීතිය වොෂින්ටන් නුවර අභියාචනාධිකරණය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෑත වසරවලදී ගෝලීය වශයෙන් සැලකිය යුතු අන්දමින් ව්‍යාප්තවූ ටික්ටොක් සමාජ මාධ්‍යජාලය තහනම් කිරීමෙන් මිලියන 170කට…

ලූලාට මොළයේ සැත්කමක්

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා රෝහල්ගත කළ බවත්, ඔහුට මොළයේ හදිසි සැත්කමක් සිදු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රෝහල්ගත කළ ජනාධිපතිවරයාගේ හිස් කබලේ රුධිර වහනයක් සිදුවන බව පරීක්ෂණ මඟින් සොයා ගැනීමත් සමඟ එම සැත්කම සිදු කිරිමට වෛද්‍යවරු පියවර…

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දිගු කරයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුද්දකින් දීර්ඝ කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වෛද්‍යවරයකුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව මෙතෙක් අවුරුදු 62 වශයෙන් පැවති අතර නව තීරණයට අනුව එය අවුරුදු 63 දක්වා ඉහළ දමා තිබේ.…

ඉන්දු – ලංකා ධීවර ගැටලුව ගැන ඉන්දීය චාරිකාවේදී සාකච්ඡා කරනවා – ධීවර ඇමති

ඉන්දු – ලංකා ධීවර ගැටලු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක් මහතාගේ ඉන්දීය චාරිකාවේදී සාකච්ඡා කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගිය දා දෙරටේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා දෙපාර්ශ්වයේ…

හඳුනා නොගත් යාපනයේ උණ ගැන පරීක්ෂණ

යාපනය දිස්ත්‍රික්කයේ හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිර යෑම සම්බන්ධයෙන්  වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (11) මාධ්‍ය හමුවක් පැවැත්විණි මෙම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව…

ශිවාජිලිංගම් දැඩි සත්කාර ඒකකයකට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කර තිබේ. හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු එලෙස රෝහල්ගත කළ බව ඔහුගේ ඥාතීන් පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතා දෙමළ ජාතික පක්ෂයේ…

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ  පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා  අද (11)  උදෑසන කටුනායක ගුවන්…

චීනෙන් දුන්න නිල ඇඳුම් රෙදි ළමුන්ට ලැබෙන දිනය

චීනය ලබාදුන් පාසල් නිල ඇඳුම් රෙදි ලබන ජනවාරි මුල් සතිය අවසන් වීමට පෙර පාසල් ළමුන්ට බෙදා දී අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සමූපකාර හරහා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත බෙදාහැරෙන පාසල් නිල ඇඳුම් රෙදි ඉන් අනතුරුව විදුහල්පතිවරුන් වෙත ලබාදෙන බවයි…

ග්‍රාමීය සංවර්ධන, අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

2025 අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පූර්ව සාකච්ඡා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්‍යාලයේදී අද (11) ආරම්භ කෙරිණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා මෙහිදී සාකච්ඡාව  ගැනිණි. ග්‍රාමීය…

ජෙරොම් ප්‍රනාන්දු කතෝලික සභාවට අයිති නැහැ

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. “කතෝලික පල්ලියේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිය නොමැති ජෙරොම් ප්‍රනාන්දු, කතෝලික රදගුරුවරයකු නොවන බැවින් එවැනි තොරතුරුවලට…