News Editor

News Editor

සතොස මිල පහ­ළට කිරි­පිටි රු.935/=යි සුදු කැකුළු 195/=යි සුදු සීනි 270/=යි

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල (8) සිට පහළ දැමී­මට ලංකා සතොස ආය­ත­නය පිය­වර ගෙන තිබේ. මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරි­පිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩ­වල වේ. රුපි­යල් 1060ට තිබූ ලංකා සතොස කිරි­පිටි රුපි­යල් 935ක් ලෙස රුපි­යල්…

ඒඩ්න් වරා­යට ඔබ්බෙන් ප්‍රහා­ර­යට ලක් වූ නැවේ ශ්‍රී ලාංකි­කයෝ දෙදෙනා බේරා­ගැ­නෙති

යේම­නයේ ඒඩ්න් වරා­යට ඔබ්බෙන් මුහු­දේදී ප්‍රහා­ර­යට ලක් වූ භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ සිටි ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙනා බේරා­ගැ­නී­මට සමත්ව තිබේ. මිස­යිල ප්‍රහා­ර­යට ලක් වූ භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ ආර­ක්ෂ­ක­යන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙනා මෙලෙස බේරා­ගෙන තිබෙන අතර, මේ යාත්‍රාව යේම­නයේ ඒඩන්…

පාරි­භෝ­ගික අධි­කා­රියේ සභා­පති අදි­යුරු මඬුල්ල වෙළෙඳ ඇමැ­තිගේ දැනුම් දීමට ඉල්ලා අස් වෙයි

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ සභා­පති ශාන්ත නිරි­ඇල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලය සිය ඉල්ලා අස් වීමේ ලිපි භාර දී තිබේ. වෙළෙඳ හා වාණිජ ඇමැති නලින් ප්‍රනාන්දු විසින් සිදු කළ දැනුම් දීම­කට අනුව මේ ඉල්ලා අස් වීමේ ලිපි භාර දී ඇතැයි එහි…

හර­ක්කටා එළි­යට ගන්න අනු­බල දුන්නැයි සැක සැර­යන්ගේ වැඩ තහ­නම්

රැඳ­වුම් නියෝග මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන නඳුන් චින්තක වික්‍ර­ම­රත්න නොහොත් හරක් කටා නමැ­ත්තාට පලා­යෑ­මට ආධාර අනු­බල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අන­තු­රුව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය මගින් අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් සැර­යන්ගේ රාජ­කාරි වැඩ…

ජන­වාරි අග වන විට දළ නිල සංචිත ඩොලර් මිලි­යන 4,500ක්

මෙරට දළ නිල සංචිත ප්‍රමා­ණය පසු­ගිය ජන­වාරි මාසයේ අව­සා­නය වන විට එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 4,500ක් දක්වා වර්ධ­නය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි. මේ නිල සංචිත වත්කම් තුළ චීන මහ­ජන බැංකු­වෙන් ලද ඩොලර් බිලි­යන 1.4ක අග­ය­කට සමාන…

විදෙ­ස්ගත ශ්‍රමි­ක­ය­න්ගෙන් ජන­වා­රි­යේදී රු. කෝටි 14,880ක ප්‍රේෂණ

ශ්‍රී ලංකාව ආර්ථික සහ මූල්‍ය වශ­යෙන් ශක්ති­මත් කිරීම සඳහා විශාල දාය­ක­ත්ව­යක් සප­යන විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් විසින් පසු­ගිය ජන­වාරි මාස­යේදී රුපි­යල් කෝටි 14,880ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 488ක) මුද­ලක් ශ්‍රී ලංකා­වට ප්‍රේෂ­ණය කර තිබේ. පසු­ගිය 2023 වසරේ ජන­වාරි මාස­යේදී විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ…

කැන­ඩාවේ පදිංචි ශ්‍රී ලාංකික එකම පවුලේ 6ක් ඝාත­නය කළ සිසුවා අත්අ­ඩං­ගු­වට

මිය­ගිය අය අතර මව මාස 2ක බිලි­ඳි­යක් අවු. 7, 4, 2 දරුවෝ සහ තවත් අයෙක්  පියා­ටත් බර­ප­ත­ළ තුවාල කැන­ඩාවේ පදිං­චිව සිටි ශ්‍රී ලාංකික පවු­ල­කට අයත් පුද්ග­ල­යන් හය දෙනකු ඝාත­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් එරට පදිංචි 19 හැවි­රිදි ශ්‍රී ලාංකික සිසු­වකු කැනේ­ඩි­යානු…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…

අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා. මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත්, වර්තමානයේ ජාතික ජන බලවේගයේ…

ආසියාවේ පළමු වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ඉදිරියේ දී හඳුන්වා දෙනවා – ජනපති

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් දෙක ලබන මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතට අනුව වෙනම කොමිෂන් සභාවක් ස්ථාපිත කිරිමට අපේක්ෂා කරන බවත්,…