අද කාලගුණ නිවේදනය
(30) දිනයේ ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ප.ව. 2.00 න් පමණ පසු උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලද ස්ථාන ස්වල්පයක…
(30) දිනයේ ප.ව. 2.00 න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ප.ව. 2.00 න් පමණ පසු උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලද ස්ථාන ස්වල්පයක…
කොළඹ මහනාම විද්‍යාලයට එරෙහි 18 වැනි රන් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතයක් වාර්තා කිරීමට කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ නායක ගවිරු සෙන්හස් සමත්වුණා. පන්දු 189 කින් වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 27 ක් සහ හයේ පහර 02…
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා…
වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ 25% කින් 30% කින් නොව අඩුම ඡන්ද ලක්ෂ 100 ක් රැගෙන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පී. හැරිසන් පවසනවා. රට වැටුණු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සිටියේ මේ අවස්ථාවෙ රට භාරගෙන සෑදිය නොහැකි යන…
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නිර්පාක්ෂිකයෙකු ලෙස බව මනූෂ නානායක්කාර අමත්‍යවරයා පවසනවා. රටම ජයග්‍රහණය කරවීම උදෙසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත වරක් පත්විය යුතු බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්…
දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ. ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති…
ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන්…
ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ…
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට නව බද්දක් හඳුන්වා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආනයන…
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසනවා. එමඟින්ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන…