ත්‍රීරෝද රථයක් තුළ සැකකටයුතු මරණයක්

මහරගම පොලිස් වසමේ ගම්මාන පාර, 04 වන පටුමග ආසන්නයේ ත්‍රීරෝද රථයක් තුළ තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (21) රාත්‍රියේ සොයාගෙන තිබේ. මහරගම පොලීසියට ලද තොරතුරක් මෙම මළ සිරුර හමුව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ…













