වගා හානි සතුන් සංගණනය සාර්ථකව

බෝග වගාවන්ට හානි කරන වන සතුන් පිළිබඳ සංගණනය අද(15) සාර්ථකව සිදුවිය. බොහෝ පිරිසක් ඒ සඳහා උනන්දුවෙන් එක්වූ බව වාර්තාවේ. සංචාරකයන් පවා සංගණනයට සහාය දැක්වු අවස්ථාවන් ද වාර්තා විය. . ජාතික සංවර්ධනයට අවශ්‍ය කෙරෙන තීන්දු තීරණ ගැනිමේ දී සතුන් පිළිබඳ නිවැරදි…