News Editor

News Editor

ජනපති උපදෙසින් “සුරක්ෂා” රක්ෂණාවරණය යළි ඇරඹේ

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා…

ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය නිසා (16) දින පස්වරු හයට තාවකාලිකව වසා දමන ලද ඇල්ල වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සදහා (17) දින පෙරවරු නැවත විවෘත කල බව බදුල්ල ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව නායයෑම් සක්‍රීය ව ඇති කරඳගොල්ල මලිත්තගොල්ල හි…

උසස්පෙළ පන්ති ජූනි 04 වනදා ආරම්භ වෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. ඊට අදාළ චක්‍රලේඛය…

අද කාලගුණ නිවේදනය

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා…

ඇමති ප්‍රසන්නගෙන් හබරණ තුන් නිවුන් දරුවන්ට නිවසක්

තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරිට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.…

බන්ධ­නා­ගාර වෑන් රි­යට වෙඩි තබා පලා ගිය සිර­කරු සොයා මෙහෙයුමක්

ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ අධි­ක­ර­ණයේ සිට නැවත බන්ධ­නා­ගා­ර­යට රැගෙන යමින් සිටි­යදී බන්ධ­නා­ගාර රථ පෙළට වෙඩි තබා ආයුධ සන්නද්ධ පිරි­සක් මුදා ගත් අප­රා­ධ­කරු සොයා එරට හමු­දාව උතුරු ප්‍රංශයේ දැවැන්ත සෝදිසි මෙහෙ­යු­මක් සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 30 හැවි­රිදි මොහො­මඩ් අම්රි…

‘චීන මහා ප්‍රාකාරය‘ සම්බන්ධයෙන් චීන ජනපති කළ ඉල්ලීම

ජනතාව තම නිවෙස් සුරකින ආකාරයෙන් ම මහා ප්‍රාකාරය ආරක්ෂා කරමින් ඒ පිළිබඳ සංස්කෘතිය ප්‍රචාරය කිරීමට අඛණ්ඩ උත්සාහයන් හි නිරත වනු දැකීම තම අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං කියාසිටී. චීන මහා ප්‍රාකාරයේ කොටසක් පිහිටා ඇති බෙයිජිං අගනුවර, බාඩාලිං උපනගරයේ ෂීශ්‍යා…

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට දෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබේ. ඒ එංගලන්තයේ හැම්ප්ෂයර් හි හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයක දී ය. තුන්වැනි චාර්ල්ස් රජු දශක තුනක් තිස්සේ දැරූ…

මෙවර සාමාන්‍ය පෙළ ලිව්ව දරුවන්ට දැනුම් දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස උසස් පෙළ පන්ති ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර…