කැලණි ගඟේ කිලෝමීටර් 3ක් ගසාගෙන ගිය කත කඹයක ආධාරයෙන් බේරා ගනී
පෙරේදා (29) රාත්රී නවයට පමණ කඩුවෙල තොටුපොළ ආසන්නයේ සිටි පිරිසකට ඉතිපිසෝ ගාථාව කියන කාන්තාවකගේ හඬක් ඇසී තිබේ. ඒ සමඟම දිය මතුපිට පාවෙමින් තමාව බේරාගන්නා ලෙස ඉල්ලමින් කාන්තාවක් ගඟ පහළට ගසාගෙන ගොස් ඇත. කඩුවෙල පාලම මතට දිවගිය ප්රදේශවාසීන් මෙම කාන්තාව දිය…