පාරිභෝගික අධිකාරියෙන් වවුනියාවේ වෙළෙඳසල් 61කට නඩු
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වවුනියාවේ ගම්බද ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලින් වෙළෙඳසල් 61ක අයිතිකරුවන්ට පෙරේදා (05) වවුනියාව අධිකරණයේ නඩු පවරා තිබේ. මේ නඩු 61න් 6ක් බේකරි සඳහා වන අතර, තවත් 48ක් සාමාන්‍ය සිල්ලර වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල් වේ. ඉතිරි නඩු 7…