වැඩි මිලට හාල් වික්ක වැල්ලම්පිටියේ මුදලාලිට ලක්ෂයක දඩයක්
පාලන මිලට වඩා වැඩි මිලකට දේශීය සම්බා සහල් විකිණූ වෙළෙඳසල් හිමියකුට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමට කොළඹ මහේස්ත්රාත් පවිත්රා සංජීවනි මහත්මිය ඊයේ (8) නියෝග කළාය. මේ සැකකරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙලෙස දඩ මුදල්…