News Editor

News Editor

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීමට අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ක්‍රීඩකයින් 15 දෙනෙක් සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 05 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත. ඒ් අනුව ඔවුන් දින 14ක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනු ඇත. මෙම…

යුක්තියට 663 ක් කොටු වෙයි

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වල දී සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙයි මෙම පිරිස අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116ක් සිටින බව පොලිසිය පවසයි ඔවුන්…

ජනපති බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා…

ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියන් සාගරයක් වෙනුවෙන් එක්ව කැපවෙමු

ඉන්දියන් සාගරය තුළ පවතින තීරණාත්මක ගැටලු විසඳා ගැනීමට පුළුල් සැලැස්මක් අවශ්‍යයි. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳව නැවත අවධානය යොමු කළ යුතුයි. වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයි – 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු…

ජනපති සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) මහත්මිය අතර හමුවක් (09) පෙරවරුවේ සිදු විය. ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගත් ඕස්ට්‍රේලියානු…

ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ සක්‍රියව එක්වන ලෙස පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනපතිගෙන් ඇරයුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර හමුවක් (09) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ මෙහිදී ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය සමඟ…

යාත්‍රාවලට ඉන්ධන සැපයීම යළි ඇරඹීමෙන් ඩොලර් මිලියන 03ක ආදයමක් උපයා ගත්තා – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය. බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක…

7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට ජනපති ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මීට එක්ව සිටින අතර හත්වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 9 සහ 10…

ත්‍රස්ත සංවිධාන අණදෙන නිලධාරියා අමෙරිකාවේ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මරුට

ඉරානයේ සහාය ලැබෙන බව කියන ඉස්ලාමීය ත්‍රස්ත නායකයකු ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එල්ල වූ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හෙස්බුල්ලා සංවිධානයට සම්බන්ධතා ඇති කතීබ් හෙස්බුල්ලා නමැති මේ ත්‍රස්ත සංවිධානය ඉරාකයේ සිට ක්‍රියාත්මක වන…

අනවසර දේවස්ථානයක් ඉවත් කළේ යැයි උත්තර්කාන්්ඩ් ප්‍රාන්තයේ කෝලාහල

විරෝධතාකරුවන්ගෙන් පොලිසියට ගල්මුල් ප්‍රහාර දින නියමයක් නැතිව ඇඳිරිනීතිය දුටු තැන වෙඩි තැබීමේ නියෝගයත් නිකුත් කරලා 5ක් මරුට – 250කට තුවාල උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ හල්ද්වානි නුවර නීතිවිරෝධීව ඉදි කර ඇති මුස්ලිම් දේවස්ථානයක් කඩා ඉවත් කිරීමේ සිදුවීමක් මුල් කරමින් පැතිරී ගිය…